Website powered by

Genetic Fallacy's revolution.

ලංකාවේ අපිට කිසිම ප්‍රශ්නයක් නැති කාලෙක (2020 මාර්තු 20) Genetic Fallacy මෙහෙම දේවල් හිතුවෙ කොහොමද? ෆැලසිවරු ආනාගතයෙන් කාල තරණය කරපු කාල යාත්‍රිකයෝ සෙට් එකක් ? කල්තියා මේ දේවල් දැකලා ගොඩක් අය creative විදියට තමන්ගේ අදහස් ප්‍රාකශ කලත් අපිට ඒක තේරුනේ නෑ. අපි දැන් ඉන්නේ අවුරුදු 74 ක් අපිව පාලනය කරපු ඒ අඳුරු පාලනයෙන් මිදෙන ගමන්. තවත් අපි රූකඩ වෙලා මේ පාළුවන්ගේ පදයට නටනවාද? "පෙර දා ලෙස සිදු නොවෙ දැනගනිව් තොප"
අරගලයට ජය!

FinalArtwork

FinalArtwork

Secondary Export

Secondary Export